AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් ක්‍රීඩකයින්ට නව නීති 03ක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය හෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන ක්‍රීඩකයින් සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.
ඒ අනුව ජාතික තලය නියෝජනය කළ ක්‍රීඩකයෙක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් මාස 03කට පෙර ක්‍රිකට් ආයතනයට දැනුම්දිය යුතු වනවා. එමෙන්ම ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරු ව වෘත්තීය මට්ටමෙන් වෙනත් රටවල වෙනත් ෆ්‍රැන්චයිස් ලීගවලට ක්‍රීඩා කිරීම සඳහා එක් වීමේ දී ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය සහිත ලිපිය නිකුත් කරනුයේ ඔහු විශ්‍රාම ගත් දින සිට මාස 06ක් ගත් වූ පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?