ක්‍රිකට් ක්‍රීඩකයින්ට නව නීති 03ක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය හෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන ක්‍රීඩකයින් සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.
ඒ අනුව ජාතික තලය නියෝජනය කළ ක්‍රීඩකයෙක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් මාස 03කට පෙර ක්‍රිකට් ආයතනයට දැනුම්දිය යුතු වනවා. එමෙන්ම ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරු ව වෘත්තීය මට්ටමෙන් වෙනත් රටවල වෙනත් ෆ්‍රැන්චයිස් ලීගවලට ක්‍රීඩා කිරීම සඳහා එක් වීමේ දී ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය සහිත ලිපිය නිකුත් කරනුයේ ඔහු විශ්‍රාම ගත් දින සිට මාස 06ක් ගත් වූ පසුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි කව්රුත් හොරකම් කරන්නේ නෑ - මහජන දේපළ සාංඝික දේපළ වගේ රකිනවා
02:14
Video thumbnail
අද අලුයම කොල්ලූපිටිය රත් කළ වෙ#ල්ල - කාන්තාවක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට ආ අමුත්තා
00:51
Video thumbnail
"හොරබඩු විකුණන්න බෑනේ මෙහෙම"බීඩී නිෂ්පාදන ආයතනයක නම ව්‍යාජව භාවිත කරමින් කරපු හොර වැඩේ
01:46
Video thumbnail
බියගම නිදහස් වෙළඳ කලාපයේ හදිසියේම ඇතිවූ ගින්න - දෙයියනේ..ලොකු ගින්නක්
00:59
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54