ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලි බල සැපයුම සම්බන්ධ සියලු සේවා, ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරිම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවාවක්, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය ඝනයට යටත් කර තිබෙනවා.

පසුගිය 08 වනදා ද මෙම සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.

1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?