”ක්ලබ් වසන්තට කළ දේ උඹටත් කරනවා” – MOH ට මරණ තර්ජන (ඡායාරූප)

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට මරණ තර්ජන එල්ල කරමින් පෝස්ටර් ප්‍රදර්ශනය කර; එම නිල රාජකාරි ස්ථානයට කළු තෙල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳ ව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් කැකිරාව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද සිදු කරනු ලැබූ අතර; ඉන්පසුව විමර්ශන ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට වහාම එම බල ප්‍රදේශයෙන් ඉවත් ව යන ලෙසත්; එසේ නොවුණහොත් පසුගියදා අතුරුගිරියේ දී ඝාතනය වූ ක්ලබ් වසන්ත නමැත්තාට අත් වූ ඉරණම ම අත්වන බවත් එම පෝස්ටර්වල සඳහන් බව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ ගොඩනැගිලි 03කට මෙම කළු තෙල් ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් පරීක්ෂණ සඳහා ඊයේ (14) දිනයේ දී එම කාර්‍යාලය පොලිස් ආරක්ෂාව මත වසා දමා ඇති බවයි පැවසෙන්නේ.

රුපියල් කෝටි ගණනක් වටිනා විෂ මිශ්‍රිත පාන්පිටි තොගයක් අත්අඩංගුවට ගැනීම හා කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් මෙන් ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් භාරයට ගෙන තිබූ ආහාර ද්‍රව්‍ය තොගයකට හානි කිරීම සම්බන්ධන්ධයෙන් නීතිඥවරුන් දෙදෙනෙකුට ද එරෙහි ද කැකිරාව සෞඛ්‍ය වෛද්‍යවරයා විසින් මේ වනවිට අධිකරණයේ නඩු පවරා එම නඩු විභාග වෙමින් ඇති පසුබිමකයි මෙම මරණ තර්ජන ඔහුට එල්ල ව ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය මගින් ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

WhatsApp Image 2024 07 15 at 17.27.45
WhatsApp Image 2024 07 15 at 17.27.44
WhatsApp Image 2024 07 15 at 17.27.43
WhatsApp Image 2024 07 15 at 17.27.42
WhatsApp Image 2024 07 15 at 17.27.41
WhatsApp Image 2024 07 15 at 17.27.40 1
WhatsApp Image 2024 07 15 at 17.27.40
WhatsApp Image 2024 07 15 at 17.27.39 1
WhatsApp Image 2024 07 15 at 17.27.39
WhatsApp Image 2024 07 15 at 17.27.37 2
WhatsApp Image 2024 07 15 at 17.27.37
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
9
+1
3
+1
2
+1
5
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?