AFC Banner
AFC Banner
Empty Ad

ක්‍රීඩා ඇමති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අතර විශේෂ සාකච්ඡාවක් (ඡායාරූප)

අලුතින් පත් කළ ක්‍රිකට් තේරීම් කමිටුවේ නවීන සහ උපායශීලී සැලසුම් මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත පෙරළිකාර තැනකට ඔසවා තැබීමට හැකි වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ක්‍රිකට් තේරීම් කමිටුව සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රිකට් තේරීම් කමිටුව සමඟ පැවති මෙම සකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී සනත් ජයසූරිය ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?