ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.
අද පස්වරුවේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම අධිචෝදනා ගොනු කරන ලද බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1