ක්‍රික්ඉන්ෆෝ නම්කළ වසරේ ටෙස්ට්, එක්දින සහ 20-20 කණ්ඩායම් මෙන්න – ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් රැසක්

ලොව ජනප්‍රිය ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් 2024 වසරේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් නම්කර තිබෙනවා.

එම කණ්ඩායම් තුනටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඇතුළත්වීම විශේෂත්වයක්.

2024 වසරේ දී ජාත්‍යන්ත ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා පදනම් කරගෙන මෙම නම් කිරීම සිදුකර තිබෙනවා.

ඒ අනුව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කළ වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් ඇතුළත්.

එමෙන්ම වසරේ එක්දින කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙක් ඇතුළත්වන අතර, චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් හහ වනිඳු හසරංග එම ක්‍රීඩාකයින්.

වසරේ එක්දින අන්දයමේ නායකත්වය සඳහා චරිත් අසලංක නම්කර තිබීම ද විශේෂත්වයක්.

මීට අමතරව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය නම්කළ වසරේ 20-20 කණ්ඩායම සඳහා ද එක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ඇතුළත් වන අතර, වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වසරේ විස්සයි විස්ස කණ්ඩායමට නම්කර තිබෙනවා.

7
8
9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
5
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?