2025 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද (14) පැවැත්වෙනවා.
පසමිතුරන් අතර පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද (14) පස්වරු 8.00ට ආරම්භවීමට නියමිතයි.
ඉතිහාසයේ ඉන්දියාව සහ පාකිස්ථානය අවස්ථා 13 කදී හමු වී තිබෙනවා.
එහිදී තරග 10ක් ඉන්දියාව ජයගෙන ඇති අතර පාකිස්ථානය ජයගෙන ඇති තරග සංඛ්‍යව 03ක්.
දෙරට අවසන් වරට 20-20 ජාත්‍යන්තර තරගයක දී එකෙනා මුණගැසී ඇත්තේ 2024 වසරේ ජුනි මාසයේ දීයි.
ඇමරිකාවේ නිව්යෝර්ක් හිදී පැවති එම තරගය ලකුණු හයකින් ජයගැනීමට ඉන්දියාව සමත් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
+1
+1





