Empty Ad
AFC Banner
Empty Ad

ක්‍රිකට් නිලවරණය මාර්තු 31 – ලැබී ඇති නාමයෝජනා මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය එළඹෙන මාර්තු 31 වනදා පැවැත් වෙනවා.

ඊට අදාළ නාමයෝජනා භාර ගැනීම ඊයේ (23) දිනෙන් අවසන් වුණා.

මෙවර නිලවරණයේ දී ඡන්ද සංඛ්‍යාවද 147 සිට 60 දක්වා අඩුකර තිබීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පැවැත්වෙන පළමු නිලවරණය මෙය වන අතර, 2027 වසර දක්වා එම ආයතනයේ විධායක කමිටුව තෝරා පත්කර ගැනීමට නියමිතයි.

භාර දී ඇති නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා භාරගැනීම හෙට (25) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය ලබා දී තිබෙනවා.

මෙවර ක්‍රිකට් නිලවරණය වෙනුවෙන් ලැබී ඇති නාමයෝජනා,

සභාපති තනතුර – ශම්මි සිල්වා, සමන්ත දොඩන්වෙල, ජයන්ත ධර්මදාස

උප සභාපති තනතුර – රවීන් උදයප්‍රිය වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, සමන්ත දොඩන්වෙල

ලේකම් තනතුර – ක්‍රිෂාන්ත කපුවත්ත, සමන්ත දොඩන්වෙල, බන්දුල දිසානායක

සහකාර ලේකම් තනතුර – ක්‍රිෂාන්ත කපුවත්ත, සමන්ත දොඩන්වෙල, බන්දුල දිසානායක, නාලනී අසංකා අපොන්සු

භාණ්ඩාගාරික තනතුර – සුජීව ක්‍රිෂාන්ත ගොඩලියද්ද, ලසන්ත සදානන්ද වික්‍රමසිංහ

සහකාර භාණ්ඩාගාරික තනතුර – සුජීව ක්‍රිෂාන්ත ගොඩලියද්ද, ලසන්ත සදානන්ද

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.12
00:00
Video thumbnail
කිරිඳිඔය තරණය කරගෙන ගිහිං පොලිසියෙන් සොයාගත් අත් බෝ#බය
00:53
Video thumbnail
අසරණ අපි තමයි අපි හැමදාම දුක්විඳින්නේ
01:32
Video thumbnail
චතුරංග අබේසිංහ ආණ්ඩුවේ ඉදිරි දැක්ම කියයි
06:04
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18

?