ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ඔස්ට්‍රේලියා කණ්ඩාම සමග පැවති 3වන 20-20 තරගය විශිෂ්ඨ අන්දමින් ජයග්‍රාහණය කරණු ලැබුවා. එම ජයග්‍රාහණය සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා.

සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ඊයේ සවස ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති විස්සයි විස්ස සීමිත ඕවර තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැක්වූ තියුණු දස්කම් සහ අතිවිශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව අපගේ ක්‍රිකට් කණ්ඩායමට පළමුව සුබ පැතුම් එක්කරමි.

එය සැබවින් ම විස්මජනක නිමාවක් සනිටුහන් කළ, විශිෂ්ට ගණයේ දක්ෂතාවන් පිළිඹිබු කළ අවස්ථාවක් විය.

මා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩාවක අත්දැකීමක් ලබා දුන් අප ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සහ එම කණ්ඩායමට මාගේ හදපිරි ස්තූතිය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවට ගිය ‍රංජිත් රටටම කිව්ව දේ - ආණ්ඩුවත් අනිත් පක්ෂත් අද බයවෙලා
04:39
Video thumbnail
පයාගල මුහුදේ දිය නාන්න ගිය පාසල් සිසුවෙක් අතුරුදන් - අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුම්
00:41
Video thumbnail
මා ඔයේ දිය රකුසට හසුවූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි - බඩල්ගම සලිත කළ ඛේදවාචකය
00:40
Video thumbnail
උතුරු නැගෙනහිර පාලනය ඩයස්පෝරාව අතට ගිහින් ?JVP, NPP එකේ ජනාධිපතිතුමා නෙවෙයි ඔයා
04:08
Video thumbnail
සිහින දකින අය කොහේ ඉදලා සිහින දකියිද දන්නේ නෑ ?බලමු අපි 2029 ඒ සිහින
01:02
Video thumbnail
නාමල් උසාවි ගේද්දි සෙනඟක් ගෙනාවා කන්න බොන්න දීලා - දැන් කෝ එයාලා ?
02:21
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32