කළුතර වෙඩි තැබීමකින් එක් අයෙක් රෝහලේ

කළුතර උතුරු පොලිස් වසමේ වඩිය මන්කඩ ප්‍රදේශයේ අද (14) මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 32ක් වන පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?