කහ සහ ඉඟුරු වගාව රක්ෂණය කෙරේ

කහ සහ ඉඟුරු වගාවන් සඳහා විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා.

අපනයනය කිරීම සහ වාණිජමය අරමුන්නු ඇතිව වගා කරන “ඉඟුරු” වගාව සඳහා අක්කරයකට රුපියල් 200,000 ක් ද “කහ ” වගාවන් සුරක්ෂිත කිරීමට අදාළව අක්කරයකට උපරිමය රුපියල් ලක්ෂ 07 රක්ෂණාවරණයක් ලබා දීමට නියමිතයි.

මේ වෙනුවෙන් එහි 7%ක් වැනි රක්ෂණ වාරිකයක් ගෙවීම හරහා ස්වාභාවික විපත්, රෝග, කෘමි හානි සහ වනඅලි හානි සඳහාද රක්ෂණවරණය ලබාගැනීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?