කහ ඉරෙන් පැන්න හතරක් හමුදා සෙබලුන් ගිය බසයට යටවෙයි

හමුදා සෙබලු වාහනය කරමින් තිබූ බස් රථයක කලුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පාදික මාරුව මතින් ගමන් කරමින් සිටි නිවුන් දරුවන් දෙදෙනකු ඇතුළු සිවුදෙනෙක් ගැටුමෙන් බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනෙකු පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු වන බව පොලිසිය පවසයි.

මාතර සිට යාපනය දක්වා මුදා සෙබළුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර වී ඇති බව ද පොලිසිය කියයි. එක් අයකුගේ තත්ත්වය බරපතළ බව ද ෝහල් ප්‍රකාශකයෙකු පැවසුවා තුවාල ලැබූවන් කළුතර අවට පදිංචිකරුවන් ය. බස් රථය පැදවු රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09