කසිප්පු ජාවාරමට එරෙහිව කාන්තාවක් ගසකට නැඟ මාරාන්තික උපවාසයක

දිඹුලාගල දලුකාන ගම්මානයේ ආදිවාසි නායිකාව කේ ලිසීනෝනා මහත්මිය තම ගම්මානයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දලුකාන ගම්මානයේ සියඹලා ගසට නැග මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා .

තම ගම්මානයෙ කසිප්පුවලට ඇතැමුන් අයිස් මත්ද්‍රව්‍ය හා පෙති දමා විකුණන බවත් ඔවුන් තමන්ට තර්ජනය කරන බවත් මේ සම්බන්ධයෙන් පොලිසිය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවද ඇය පවසා සිටින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

image 53
image 54
image 55
image 56
image 57
image 58
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47