කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට නිවාස පෙළක් අයවැයෙන්

නඩත්තු නොමැති මහල් නිවාසවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට 2025 අයවැයෙන් යෝජනා වුණා.

කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා නිවාස ඉදි කිරීමටත්, කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා ඒකක 108ක් ඉදි කිරීමටත් මෙහිදී යෝජනා වී තිබෙනවා.

එම නිවාස සංකීර්ණය කොට්ටාව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමටයි තීරණය වී ඇත්තේ.

ජාතික ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවය සඳහා රුපියල් මිලියන 300ක් සහ එය සියලු සංස්කෘතිකාංග එක් වූ උත්සවයක් ලෙස සැමරීමටත් තීරණය කෙරුණා.

අපද්‍රව්‍යය බැහැර කිරීමේ පහසුකම් සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කිරීමත් මෙවර අයවැය යෝජනාවේ සඳහන්.

මෝටර් රථ උපාංග සහා රබර් නිෂ්පාදන සඳහා කර්මාන්ත ජනපදයක් ඉදි කිරීමට යෝජනා, කර්මාන්ත අමාත්‍යාංශයට වෙන්කර ඇති මිලියන 1,500ක ප්‍රතිපාදන මත එය කළමනාකරණය කිරීමටත් යෝජනා වුණා.

මීට අමතරව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට රුපියල් මිලියන 5000ක් වෙන් කිරීමටත් අපේක්ෂා කෙරෙන අතර ජනාධිපතිවරයා දැනුම්දුන්නේ මෙම වැඩසටහන දෙස දේශපාලනික දෘෂ්ටි කෝණයකින් නොබලන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?