කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට නිවාස පෙළක් අයවැයෙන්

නඩත්තු නොමැති මහල් නිවාසවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට 2025 අයවැයෙන් යෝජනා වුණා.

කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා නිවාස ඉදි කිරීමටත්, කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා ඒකක 108ක් ඉදි කිරීමටත් මෙහිදී යෝජනා වී තිබෙනවා.

එම නිවාස සංකීර්ණය කොට්ටාව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමටයි තීරණය වී ඇත්තේ.

ජාතික ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවය සඳහා රුපියල් මිලියන 300ක් සහ එය සියලු සංස්කෘතිකාංග එක් වූ උත්සවයක් ලෙස සැමරීමටත් තීරණය කෙරුණා.

අපද්‍රව්‍යය බැහැර කිරීමේ පහසුකම් සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කිරීමත් මෙවර අයවැය යෝජනාවේ සඳහන්.

මෝටර් රථ උපාංග සහා රබර් නිෂ්පාදන සඳහා කර්මාන්ත ජනපදයක් ඉදි කිරීමට යෝජනා, කර්මාන්ත අමාත්‍යාංශයට වෙන්කර ඇති මිලියන 1,500ක ප්‍රතිපාදන මත එය කළමනාකරණය කිරීමටත් යෝජනා වුණා.

මීට අමතරව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට රුපියල් මිලියන 5000ක් වෙන් කිරීමටත් අපේක්ෂා කෙරෙන අතර ජනාධිපතිවරයා දැනුම්දුන්නේ මෙම වැඩසටහන දෙස දේශපාලනික දෘෂ්ටි කෝණයකින් නොබලන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14