කරු ජයසූරියගෙන් ඉල්ලීමක්

මාතෘ භූමියේ අනාගත යහපත උදෙසා සියලු පාර්ශ්වයන් එක් ව කටයුතු කිරීමට කාලය එළැඹ ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වාදෙන්නේ, උතුරේ සහ දකුණේ අන්‍යෝන්‍ය විශ්වාසය ඇතිකර ගනිමින් ජාතිය හා ආගම් පදනම් කරගත් ගැටලු යළිත් ඇති නොවීමටත්, සෑම පුරවැසියෙකුට ම ආත්ම අභිමානයෙන් යුතු ව ජීවත් වීමේ අයිතිය ලබාදීමටත්, එකී ගැටලු විසදීමේ වගකීම ඊළඟ පරපුරට භාර නොදීමත් අද අප හමුවේ ඇති යුතුකමක් බවයි.

එබැවින් ඒ් පිළිබඳ ව ප්‍රමුඛ හා ගැඹුරු අවධානයක් යොමු කරමින් ඒ් සඳහා මැදිහත්වීම ඉදිරි මහ මැතිවරණයට පෙර සිදු කළ යුතුව ඇතැයි සිය බලවත් විශ්වාසය බව ද හෙතෙම පෙන්වාදෙනවා.

ඒ් අනුව 09 වන පාර්ලිමේන්තු කාල සීමාව තුළ ඒ් පිළිබඳ ව අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයෙන් ද සමස්ත විපක්ෂයෙන් ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස ඉමහත් ඔිනෑකමකින් යුතුව ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?