AFC Banner
AFC Banner
Empty Ad

කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් වෙයි

මෙරට තෙවැනි ජාතික රෝහල ලෙස කරාපිටිය ශික්ෂණ රෝහල පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?