කරාපිටියේ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජිවිතක්ෂයට – දෙදෙනෙක් බේරා ගැනේ (වීඩියෝ)

කරාපිටිය ශික්ෂණ රෝහල ආසන්න ප්‍රදේශයේ ඉදි කිරීමක් සිදු කෙරෙන ස්ථානයක පස් කණ්ඩියක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙදෙනෙකු යටවී තිබෙනවා.

ඉන් එක් අයෙකු මරණයට පත්වී ඇති අතර තවත් දෙදෙනෙකු බේරාගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඉදිකිරීම් කටයුත්තක නිරතවී සිටි කම්කරුවන් පිරිසක් මතට අද පස්වරුවේ මෙලෙස පස් කණ්ඩිය කඩා වැටී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?