කර්මාන්ත පුරයක ගින්නක්

හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයේ ගින්නක් හටගෙන තිබෙනවා.

අද (13) පස්වරුවේ එම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කුරුඳු ආශ්‍රිතව සුවඳ විලවුන් නිපදවන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන තිබෙනවා.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ජීවිත හානි පිළිබඳ ව ද තොරතුරු වාර්තා වන්නේ නැහැ.

හොරණ ගිනිනිවීමේ ඒකකය මේ වනවිට එම ගින්න මැඩපැවැත්වීම සඳහා මහත් පරිශ්‍රමයක් දරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?