AFC Banner
Empty Ad
Empty Ad

කරන්ට් කැපිල්ල නිසා ශේන් සිංටත් යකා නැගලා

මේ දිනවල තියන කරන්ට් කැපිල්ල නිසා හැමදෙනාම බොහොම අපහසුතාවයන්ට මුහුන දෙනවා.ඒ අතරින් ගායකයන් සහ සංගීත නිශ්පාදකයින් ඉදිරියෙන් ඉන්නවා.
ශේන් සිං කියන්නෙත් ලංකාවේ ඉදිරියෙන් ඉන්න ගායකයෙක් වාදකයෙක් වගේම සංගීත ක්ශේත්‍රයේ නමක් තැබූ කෙනෙක්.මේ වෙන විදුලි කප්පාදුව නිසා ශේන් සිංටත් ඌරු ජුවල් නැගලා කියලයි ආරංචිය.

ඔන්න මූනුපොතේ හැමෝටම පේන්න ශේන් සිං ජාතිය අමතලා තිබ්බේ මෙහෙමයි…

image 45
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?