කරන්ට් එකෙන් අහස් කූරු යවන අලුත්ම ක්‍රමය (වීඩියෝ)

අවුරුදු සමයේදී ගිනිකෙළි හේතුවෙන් සිදුවන අනතුරු පිළිබඳව නිරන්තරයෙන් වාර්තාවනවා.

ඒ ගිනිකෙළි දැල්වීමේදී මතුවන අනාරක්ෂිත බව හේතුවෙන්.

කෙසේ වෙතත් ආරක්ෂිතව ගිනිකෙළි භාවිත කළ හැකි සරල යන්ත්‍රයක් නිපදවීමට බලංගොඩ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ 9 වසර අධ්‍යාපනය හදාරණ සිසුවෙකු සමත්ව තිබෙනවා.

දුරස්ථ පාලකයක් උපයෝගී කරගනිමින් කෝණය වෙනස් කර අහස් කූරු යැවිය හැකි මෙම සරළ යන්ත්‍රය නිපදවා ඇත්තේ මනුජ් හේෂාන්.

වොල්ට් 12ක යතුරුපැදි බැටරියක් සහ ගලවා ඉවත්කරන ලද දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන මෝටර් රථයක කොටස් උපයෝගී කරගනිමින් තමන් මෙම යන්ත්‍රය නිර්මාණය කළ බවත් ඒ හරහා අහස කූරු දැල්වීමේදී සිදුවිය හැකි අනතුරු අවමකරගෙන අවුරුදු ප්‍රීතිය භුක්තිවිඳිය හැකි බවත් කුඩා හේෂාන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් හේෂාන් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දැක්වූයේ මෙලෙසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09