කමිඳු මෙන්ඩිස්ගෙන් වටිනා ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් අද (27) සිය 05 වන ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත් වුණා.

නවසීලන්තය සමඟ මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී ඔහු මෙම ශතකය රැස් කළා.

මේ අතර මෙම වසරේ දී (2024) මේ දක්වා ජගත් ටෙස්ට් පිටියේ වැඩිම ශතකලාභීන් අතර පෙරමුණ ගැනීමට ද කමිඳු මෙන්ඩිස්ට අද ලබාගත් ශතකයෙන් පසු හැකියාව ලැබුණා.

1 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?