කමිඳු ටෙස්ට් පිටියේ ලෝක වාර්තාවක් අබියස

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවෙකු වන කමිඳු මෙන්ඩිස් ක්‍රිකට් ලෝක වාර්තාවක් අබියස සිටිනවා.

ඒ ඔහු මේ වනවිට (18) තමන් ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගයේ සිට නොකඩවා වැඩිම වාර ගණනක් අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූ ක්‍රීඩකයින් අතර සම ස්ථානයක් හිමිකර ගැනීම හේතුවෙන්.

කමිඳු ටෙස්ට් තරග 07කට එක් ව ඇති අතර ඔහු සෑම තරගයක දී ම අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් ව තිබෙනවා.

ඒ අනුව ඔහු අද දිනයේ දීත් සුපුරුදු පරිදි නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී සිය ජාත්‍යන්තර 05 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඔහු සම තැන ගෙන සිටින්නේ පාකිස්තානයේ සෞද් ශකීල් සමගයි.

මෙම ලැයිස්තුවේ තෙවැනි තැන නවසීලන්තයේ හිටපු ක්‍රීඩකයෙකු වන Bert Sutcliffe ට හිමි ව ඇති අතර, තරග 06කට ක්‍රීඩා කරමින් ඔහු එම ජයග්‍රහණය ලබා තිබෙනවා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 179ක් ලබා සිටින්නේ කඩුලු 05ක් අතැතිවයි.

එහිදී කමිඳු මෙන්ඩිස් කඩුල්ලේ රැඳී සිටින්නේ පන්දු 94කට ලකුණු 62ක් ද සමගින්.

ඊට හතරේ පහර 08ක් ද ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
264
+1
2
+1
58
+1
8
+1
5
+1
5
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?