පොළොන්නරුව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් සිව් දෙනෙක් අද (03) දහවල් කාලයේ දී පළාගොස් ඇති බව වාර්තා වනවා.
පළාගිය රැඳවියන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සහ යුද හමුදාව එක්ව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













