AFC Banner
AFC Banner
Empty Ad

කන්තලේ සීනි කම්හලට අයිති ඉඩම් කොටස් ගොවීන්ට

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස් ගොවීන් සඳහා ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

අද (10) ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ඊට අදාළ අංශ සමග පැවති සාකච්ඡාවකදියි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ අනුව කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවීන්ට ලබාදීමටයි ජනපති විසින් අවසර ලබා දෙනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
0
+1
5
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?