කන්ටේනරයක් ත්‍රීවිල් එකක් උඩට පතබෑවී රියදුරුට බරපතළයි (වීඩියෝ)

කන්ටේනර් රථයක් ත්‍රීරෝද රථයක් මතට පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර සිදු ව ඇත්තේ අද (26) අලුයම් කාලයේ දී ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී බවයි.

ඔරුගොඩවත්ත මංසන්ධියේ විදුලි සංඥා පුවරු පසුකර කන්ටේනර් රථය ඔරුගොඩවත්ත දෙසට ගමන් කරනවාත් සමඟ එය නවතා තිබූ ත්‍රී රෝද රථයක් මතට පෙරළී ගොස් තිබෙනවා.

එම අනතුරින් තුවාල ලැබූ රියදුරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි ගිනි නිවීමේ ඒකකය හා ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත්තේ.

කන්ටේනර් රථය එසවීම සඳහා පෝක් ලිෆ්ට් රථ දෙකක් භාවිතා කර ඇති බවත් වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45
Video thumbnail
විදේශිකයන් රැගත් වෑන් එකක් ග්‍රෙගරි වැව අසළ සිදුවූ බිහිසුණු අනතුර
01:09
Video thumbnail
අජිත්ගෙන් ලාල් කාන්තට සැර සත්තමක්.."කිසිම සමාවක් දෙන්න බැරි පහත් විවේචනයක් කළේ"
06:53


?