කඩ වසා දමා හර්තාල්

ජිවන වියදම ඉහල යාම ,ඉන්ධන සහ ගැස් හිගය , විදුල් කප්පාදුවට රජයට එරෙහිව නුවරඑලිය නගරයේ සියළුම වෙලදසැල් (09) දින වසා දමා නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ සේවකයින් එක්ව උද්ඝෝෂණයක් පැවැත්වූහ.

ගෝඨා ගෝ හෝම් යන සටන් පාඨය මුල් කර ගනිමින් උද්ඝෝෂණයේ නියැලි සිටින නුවරඑලියේ ව්‍යාපාරික ප්‍රජාව සහ උද්ඝෝෂණයට සහයෝගය දක්වන නුවරඑලිය ප්‍රදේශයේ තරුණ ප්‍රජාව කියා සිටින්නේ රටේ පාලකයින්ගේ නොහැකියාව හමුවේ රටේ ජනතාව දැඩි පිඩාවට පත් වි ඇති බවයි.

ව්‍යාපාර කටයුතුද කඩා වැටිමේ අවධානමකට පත් වි ඇති බවත්, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වි වත්මන් රජයේ සියළුම පාලකයින් රට පාලනය කලහැකි පිරිසකට රට භාර දිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව ජනපතිට දුන්න උණුසුම් සමුගැනීම..ජන ගඟක් මැදින් ජනපති ගැම්මට යයි
02:28
Video thumbnail
දිලිත් මැයි දින වේදිකාවේ ජනපතිව හොඳටම අමතයි
10:29
Video thumbnail
NPP කළුතර මැයි රැළියට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අයුරු..STF සහ පොලිසියෙන් විශේෂ ආරක්ෂාවක්
01:07
Video thumbnail
මෙහෙම පුළුවන්ද ආණ්ඩු එලවන්න..පව් අනේ මෙයාලා - ඔබ මොකක්ද කියන්නේ..ඕනි නැද්ද ආණ්ඩුව ?
10:43
Video thumbnail
10වන අභිමානවත් විධායක ජනාධිපති දිලිත් ජයවීර මැතිතුමා..අපේකම හඳුනන අපේම මිනිහෙක්
02:14
Video thumbnail
ජනපති අනුර ජනතාව ඉස්සරහ ගැම්මට විපක්ෂයට කිව්ව දේ..මේ ආණ්ඩුව රකින්නේ රටේ ජනතාව
11:55
Video thumbnail
දසත පුරා - මැයි දින රැළි පිළිබඳ නවතම තතු / සජීවී තොරතුරු විකාශය
01:06:15
Video thumbnail
සෙනඟ මැදින් ආ දිලිත්ට වුණු අකරතැබ්බිය
04:17
Video thumbnail
UNP පිරිත් දේශනය සිරිකොත මන්දිරයේදී පැවැත්වුණු හැටි..තලතා, අකිල විරාජ් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:22
Video thumbnail
ආණ්ඩුව පළවාහරින පළමු වෙඩිමුරය අද පටන්ගන්නවා
04:43