කඩුවෙල සිට බත්තරමුල්ල දක්වා වූ මාර්ගය යළි විවෘත වෙයි

පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ කඩුවෙල සිට බත්තරමුල්ල දක්වා වූ මාර්ගය ගමනාගමන කටයුතු සඳහා යළි විවෘත කර ඇති බව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැන්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?