AFC Banner
Empty Ad
Empty Ad

කටුවන – අමුදමනේ මනුෂ්‍ය ඝාතනයක්

කටුවන පොලිස් වසමේ අමුදමන ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

මරණකරු සහ ඔහුගේ මස්සිනා අතර ඇති වූ අමනාපයක් බහින්බස් වීමක් දක්වා දුරදිග ගොස් මෙම අද 23 අලුයම මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා අමුදමන ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි වාර්තා වුණේ.

ඝාතනය සිදුකළ සැකකරු කටුවන පොලිසියට භාර වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?