කටුනායක සහ කොළඹ අතර යළිත් ගුවන් ගමන් අරඹයි

කටුනායක සහ කොළඹ අතර නැවතත් ගුවන් ගමන් ආරම්භ කිරීම අද (03) ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ‍අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

බේරේ වැව ජලතර ගුවන් තොටුපොළක් ලෙස භාවිත කරමින් මෙම ගුවන් ගමන් ආරම්හ කර තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළෙන් ආරම්භ කළ මෙහි පළමු ගුවන් ගමන සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු එක්ව සිටියා.

සිනමන් ගුවන් සමාගමට අයත් Cessna 208 යානයක් මෙම සමාරම්භක අවස්ථාවේ බේරේ වැව මත ගොඩ බස්වනු ලැබුවා.

මෙම අවස්ථාව එක් වූ අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ දේශීය වශයෙන් ගුවන් සේවාවන් දියුණු කිරීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
8
+1
4
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42