AFC Banner
AFC Banner
Empty Ad

කටුනායක ගුවන්තොටේ එතෙර ප්‍රකට ආහාරපාන අලෙවිසැල් ස්ථාපනයට ලංසු කැඳවයි

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශය තුළ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාරපාන ජාලවල අලෙවිසැල් ක්‍රියාත්මක කිරීම

කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙහි පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශයේ 20-D, 29-D, 39-D සහ 42-D යන අවකාශ 4හි ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාරපාන ජාලාවල අලෙවිසැල් වසර 03ක කාලසීමාවක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝග්‍ය මෙහෙයුම්කරුවන් තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබෙනවා.

ඒ සඳහා ලංසුකරුවන් 06 දෙනෙක් ඉදිරිපත්ව ඇති බවයි කැබිනට් මාධ්‍ය හමුවේ දී අනාවරණය වූයේ.

තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද පහත සඳහන් ආයතන සමඟ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම පිණිස ගිවිසුම්ගත වීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඒ පහත පරිදි යි;

11C
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?