කටුනායක අධිවේගී මාර්ගයේ වාහන 5ක් අනතුරට පත්වෙයි

වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ ඒ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුවේදී .

කටුනායක දෙස සිටි පැමිණි රථවාහන 4ක් මුදල් ගෙවන කවුන්ටරය අසළ පෝලිමේ තිබියදී පසුපසින් පැමිණි කැබ් රථයක් එම මෝටර් රථවල ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර මෝටර් රථවලට දැඩි අලාභහානි සිදුව තිබුණි.

පසුපසින් පැමිණි කැබ් රථයේ රියදුරුට එම රථය පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?