හෙට අළුයම 04.00 දක්වා කැලණියේ මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමාකෙරේ

කැලණිය රජ මහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන අවසන් මහා දුරුතු පෙරහර අද (10 ) දින කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වනවා.

විහාරස්ථානයෙන් ආරම්භ වන පෙරහැර පහතමාලයේ වීථි සංචාරය කර, කැලණි සිරි වටරවුම, විහාර මාවත, වලන්කඩේ හන්දිය, බස් නැවතුම්පල, බියගම මාර්ගය ඔස්සේ කැළණි රජමහ විහාරස්ථානයේ බියගම වාහලකඩින් විහාර භූමියට ඇතුළු වී ප්‍රධාන වාහල්කඩින් ගෙවදීමට නියමිතයි.

ඒ අනුව අද (10) අද දින පස්වරු 07.00 සිට පසු දින අළුයම 04.00 දක්වා පෙරහර ගමන් ගන්නා කාලය තුල ඉහත මාර්ගයන්හි රථ වාහන ගමනාගමනය සිමා කෙරෙන නිසා පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56