දෙවන තරඟයේ ප්‍රවේශ පත්‍රවලින් තෙවන තරගය නැරඹීමේ අවස්ථාව

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ඊයේ (09) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන විස්සයි විස්ස තරගය අතහැර දැමීමට සිදු වුණා.

පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම තරගය අතහැර දැමුණු අතර ඒ වනවිටත් තරගය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් දඹුල්ල ජ්‍යාත්‍යන්තර ක්‍රීඩාංගණය වෙත පැමිණ තිබුණා.

ඒ අනුව අතහැර දැමුණු එම තරගයේ ප්‍රවේශ පත්‍ර මඟින් තෙවන විස්සයි විස්ස තරගය නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වනවා.

තෙවන විස්සයි විස්ස තරගය, එනම් තරගාවලියේ අවසන් විස්සයි විස්ස තරගය හෙට (11) රාත්‍රී 07.00ට දඹුල්ල ජ්‍යාත්‍යන්තර ක්රිදනගනයේ ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ 1-0ක් ලෙස පාකිස්ථාන කණ්ඩායම් මේ වන විට පෙරමුණේ පසුවන අතර හෙට පැවැත්වෙන තරගය කණ්ඩායම් දෙක සඳහාම වඩාත් වැදගත් තරගයක් බවට පත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56