කටානේ ”අල් ඔබේදාන් ” ඇගලුම් කම්හල වැසීමේ තීරණය එලෙසමයි – කම්හලේ පාලනාධිකාරි (වීඩියෝ)

අමානුෂික මැර පහාරයකට ලක් වූ කටානේ බඩල්ගම අල් ඔබේදාන් ඇගළුම් කම්හලේ හිමිකරු තමාගේ ජීවිත ආරක්ෂාව පතා කම්හල වසා දමා සියලු ආයෝජන කටයුතු නවතා දමා මෙරටින් බැහැරව යන බවට දැඩි තීරණයක් ගෙන තිබුනා.

නමුත් එම තීරණය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කම්හලේ හිමිකරු වෙත අමාත්‍යාංශයට පැමිණ සාකච්ඡාවකට සහභාගී වන ලෙස දන්වා සිටියා.

ඒ අනුව අද එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පවසා තිබුනේ මේ සිදුවිම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ද අවධානය යොමුව ඇති බැවින් කම්හලේ හිමිකරු සහ පාලනාධිකාරයේ මෙන්ම ඔවුන් සතු සියලු දේපළ සඳහා උපරිම ආරක්ෂාවක් ලබා දීමට සියලු පියවර ගන්නා බවට කම්හල් හිමිකරුට සහතික වන බවයි.

ඉන් පසු ඇගලුම් කම්හලේ හිමිකරු මෙරටින් නොයන බවත් කම්හල වෙනත් ස්ථානයක යළි ආරම්භ කරන බවත් ඇමතිවරයාට දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

https://www.youtube.com/watch?v=h-W_ctVK_QM&t=23s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27