කංසා සමග සුද්දී යතුරුපැදියකින් යමින් සිටියදී අල්ලයි

යතුරුපැදියක සඟවාගෙන කංසා මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට රැගෙන යමින් සිටි ‘ සුද්දි’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිණියක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කොස්ගොඩ පොලිසිය විසින් සැකකාරිණිය අත් අඩංගුවට ගනු ලැබුවේ මාර්ගයේ රථ වාහන පරීක්ෂාවකදී බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඊයේ (03) පස්වරුවේ කොස්ගොඩ – අහුංගල්ල මාර්ගයේ මාර්ග සෝදිසියක දී මෙම කාන්තාව ඇය ගමන් කරමින් සිටි යතුරුපැදිය සමග අත්අඩංගුවට ගනු ලැබුවේ කංසා කිලෝග්‍රෑමයක් ද සමගින්.

සැකකාරිණිය එම ප්‍රදේශයේ සිදු කරගෙන යන කුරුඳු තැලීම් සිදු කරන වාඩිවලට මෙම කංසා විකිණීම් සිදු කරන බවට ඇයගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී තිබෙනවා.

ඇය මීට පෙර ද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අධිකරණයට ඉදිරිපත් කළ තැනැත්තියක්.

අත්අඩංගුවට ගත් කාන්තාව අද (04) දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?