AFC Banner
AFC Banner
Empty Ad

ඖෂධ හිඟය නිසා සියළුම ශල්‍යකර්ම නැවතෙයි

සියයට 29කට ආසන්න ප්‍රතිශතයකින් අදාළ වෛද්‍ය උපකරණවල මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මේ අතර පවතින වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිගය හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු ශල්‍ය කර්ම තාවකාලිකව නතර කර තිබේ.

ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු රෝහලේ සියලු ශල්‍යකර්ම නතර කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරන්ත මහතා ප්‍රකාශ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?