ඖෂධ නියාමන අධිකාරියේ මැකූ දත්ත වලට මොකද වුනේ

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ දත්ත යළි ලබා ගැනිමේ කටයුතු සඳහා විශේෂඥ සහාය ලබාගැනිමට තිරණය කර තිබෙනවා

ඒ සඳහා සුදුසු විශේෂඥයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුව ඇති බවයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?