AFC Banner
Empty Ad
Empty Ad

ඕස්ට්‍රේලියා හිටපු අගමැතිට දඩයක්

මුහුණු ආවරණයක් නොපැළඳ සිටීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියා හිටපු අගමැති ටෝනි ඇබට් ට ඩොලර් 500 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

සිඩ්නි නගරයේදී මුහුණු ආවරණයක් නොමැතිව ඔහු සිටින ආකාරයක් දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවීමත් සමගයි පොලිසිය මෙම දඩය පණවා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් තමා කණගාටුවන බව ටෝනි ඇබට් සඳහන් කර තිබුණා.කෙසේවෙතත් දඩය පිළිබඳ අභියාචනයක් ඉදිරිපත් නොකරන බවද ඔහු පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?