ඕස්ට්‍රේලියාවේ හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටී දරුණු අනතුරක් (ඡායාරූප)

ඕස්ට්‍රේලියාවේ – ගෝල්ඩ් කෝස්ට් ආසන්න උඩු ගුවනේ දී හෙලිකොප්ටර් යානා දෙකක් ගැටීමෙන් අද (02) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ හෙලිකොප්ටර් යානා දෙකෙහි 13දෙනෙක් පමණ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එක් හෙලිකොප්ටරයක් ගොඩබෑමේ දී සහ අනෙක් හෙලිකොප්ටරය ගුවන් ගත කිරීමට යාමේ දී එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?