ඕස්ට්‍රේලියාවෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 25ක්

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ සෞඛ්‍ය සැපයීම සඳහා තවත් අමතර ඇමරිකානු ඩොලර් මිලියන 25ක් ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

මෙලෙස පිරිනැමීමට නියමිත ආධාරයත් සමඟ ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාව විසින් ලබා දී ඇති ආධාරවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 75ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?