logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ඔස්ට්‍රේලියාව සංචාරකයන්ට නීති ලිහිල් කරයි

ඔස්ට්‍රේලියාව පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා පණවා ඇති නීති තවත් ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව රටට පැමිණිමට පෙර දැනට බලාත්මක පී සී ආර් පරීක්ෂණය වෙනුවට ගුවන් ගමනට පැය 24 කට පෙර සිදුකරන රැපිඩ් පරීක්ෂණයක් වුවද ප්‍රමාණවත් බවයි ෆෙඩරල් රජය දන්වා සිටින්නේ.

විදේශයකදී කොවිඩ් ආසාධිත පුද්ගලයෙකුට රටට පැමිණීමට සිටිය යුතු අවම දින ගණනද 07 ක් දක්වා අඩු කර තිබෙනවා.

මෙතෙක් එය පැවතියේ දින 14 ක් ලෙසයි.

ලබන ඉරිදා අලුයම 01 සිට මෙම නව නීති බලාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?