ඔස්ට්‍රේලියාව යලි අඟුලු දමයි ද ?

ගතවූ පැය 24 තුළදී ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වු කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 18,000 ඉක්මවා ගොස් තිබෙනවා.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් සහ දකුණු ඔස්ටේ්‍රලියා යන ප්‍රාන්ත සියල්ලම මේ දක්වා වැඩිම දෛනික ආසාධිතයන් සංඛ්‍යා වාර්තා කිරීම විශේෂත්වයක්.

ඊයේ දිනයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 11,201 ක් ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 3,767 ක් හමුවී තිබුණා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් 1589 ක් / දකුණු ඔස්ටේ්‍රලියාවෙන් 1471 ක් සහ ඒ සී ටී ප්‍රාන්තයෙන් 138 ක් ලෙසයි කොවිඩ් රෝගීන් වාර්තා වූයේ.

මේ අනුව ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 05 කින් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් ගණන 18,166 ක්.

ඔමික්‍රොන් වෙරස් ප්‍රභේදය හමුවේ ඔස්ටේ්‍රලියාවෙන් මෙලෙස ඉහළ ආසාධිතයන් සංඛ්‍යාවක් සටහන්ව ඇති අතර පවතින තත්වය සාකච්ඡා කිරිමට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් විසින් හෙට දිනයේදී හදිසි ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක්ද කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම..අගමැතිනිට තිබුණනේ ගෝඨාභයට ස්තූති කරන්න
05:42
Video thumbnail
කූවේට් රාජ්‍යයේ සිරගත වී සිටින ලාංකික ශ්‍රමිකයින් නිදහස් කර දෙන්න..බිරින්දෑවරු හඬා වැටෙයි
13:33
Video thumbnail
කාළගුණය උඩි යටිකුරු වෙයි..කාළගුණය ගැන විශේෂ ප්‍රකාශයක්
02:20


?