AFC Banner
AFC Banner
Empty Ad

ඔස්ට්‍රේලියාවට ලකුණු 307ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 307ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

පූනේ හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 306ක් රැස් කළා. Tanzid Hasan ලකුණු 36ක් , Labuschagne b Zampa ලකුණු 36ක්, Najmul Hossain Shanto ලකුණු 45ක්, Towhid Hridoy ලකුණු 74ක්, Mahmudullah ලකුණු 32ක් Mushfiqur Rahim ලකුණු 21ක් සහ Mehidy Hasan Miraz ලකුණු 29ක් බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී Sean Abbott සහ Adam Zampa කඩුලු 2 බැගින් බිඳහෙලුවා. ඔස්ට්‍රේලියා පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?