AFC Banner
AFC Banner
Empty Ad

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකෙන් ඉල්ලු දේ

ශ්‍රී ලංකාවේ සහෝදර ජනතාවට හැකි පමණින් සහාය ලබාදෙන ලෙස ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් වන මිචෙල් ස්ටාක් සහ ස්ටීව් ස්මිත් ලෝක වාසීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව සංවිධානය කර ඇති අරමුදල් තර කිරීමේ වැඩසටහනට සහාය ලබාදෙන ලෙස ඔවුන් මෙලෙස ලොව පුරා සිටින ඔවුන්ගේ ප්‍රේක්ෂකයින්ගෙන් එම ඉල්ලීම කරයි.

එම අරමුදල් රැස්කිරීමේ වැඩසටහන ජුනි මස සිට ආරම්භ කළ අතර එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 47.2ක් එකතුකරගැනීම එහි අරමුණයි.

වැඩිදුර තොරතුරු මෙතැනින් ලබාගත හැක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
69
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?