ඔටුනු පැමිණිල්ලට පුෂ්පිකා ඩිෆෙන්ඩර් වටකරගෙන පොලිසියට ආවේ ඇයි – හරින්ගේ හෙලිදරව්ව

විවාහක රූ රැජින තරගය පිටුපස දේශපාලනයක් තිබෙන බව හරින් ප්‍රනාන්දු සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරයා හෙළිදරව් කරයි.

විවාහක රූ රැජින තරගයේ දී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා කළ පැමිණිල්ල සඳහා ඇය කුරුඳුවත්ත පොලිසියට ඩිෆෙන්ඩර් රථ හා ආරක්ෂකයින් පිරිවරාගෙන පැමිණියේ දේශපාලන හයිය නිසා බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පොළොන්නරුවෙන් දේශපාලනය කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන පුෂ්පිකා ද සිල්වා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂය මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වේදිකාවල කතා කළ බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා එම වේදිකා වල ඇය කිවූ කිසි දෙයක් කිසිවකුටත් නොතේරුණ බවත් පිරිස ඇගේ මුහුණ බලලා ඡන්දය දුන් බවද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් ලෝකේ මුලින්ම ප්‍රසිද්ධ වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ ප්‍රථම අගමැතිනිය වීම නිසා බව සඳහන් කරන මන්ත්‍රීවරයා අද මෙරට කාන්තාවන් ලෝකයේ ප්‍රසිද්ධ වන්නේ මෙවැනි ඔටුනු ගැලවීම නිසා බවද අවධාරණය කරයි.

විවාහක රූ රැජින තරඟයේ දී පුෂ්පිකා ද සිල්වාගේ සිය ජයග්‍රාහී කිරුළ ගැලවූ විවාහක ලෝක රූ රැජින කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රට එරෙහිව කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් කොට තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09