ඔක්ටේන් 95 ඉන්ධන සීමිතයි – ඇමති කාංචන විජේසේකරගෙන් ඉන්ධන ගැන නැවතත් ඉඟියක්

ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් තරම් ඉන්ධන නිකුත් කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, පෙට්‍රල් ඔක්ටේන් 92 හා භූමිතෙල් ප්‍රමාණවත් පරිදි නිකුත් කර ඇති බවත්ත් ඔක්ටේන් 95 පෙට්‍රල් පමණක් සීමිත බවද ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

ඉන්ධන ප්‍රවාහනය සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කර ඇති සියලුම සැපයුම්කරුවන් ලියාපදිංදි කරන ලෙසත් සේවයට වාර්තා නොකරන සැපයුම්කරුවන්ගේ බලපත්‍ර අවලංගු කරන ලෙසත් ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමට උපදෙස් දුන් බවද ඔහු පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
00:00
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි
00:44
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි..කතට සහ පිරිමි පුද්ගලයට තුවාල
01:07
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම
01:05
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම..ගංජා ගස් ඔක්කොම අළු කරයි
01:33
Video thumbnail
අපේ මහ බැංකුව බින්දා..මෙයාලා වැඩ පුරුදු වෙනකොට රට ඉවරයි..ආණ්ඩුව අතරමන් වෙලා
01:55
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවටට සැරටම කිව්ව කතාව..වැඩබැරි ආණ්ඩුවට හැමදේම බෑ තමයි..L බෝඩ් ආණ්ඩුවක්
04:05
Video thumbnail
රජරට සරසවි සිසුන් කුපිත වී මහ පාරට බහියි..ත්‍රස්තවාදීන් කියලා ලේබල් කරලා..ශිෂ්‍යයින් මර්දනය කරනවා..
05:04
Video thumbnail
බේකරි ආයතනයක හිමිකරුවෙකුට ආයුධවලින් ප#ර දී සල්ලි, ATM Card රැගෙන පැන යන හැටි
01:34
Video thumbnail
ආච්චිලා නාමල්ව වැඳලා පිළිගත්ත හැටි
00:41