“ඒ කාලේ අපිට Intervel එකට කිරි පැකට් එකයි බනිස් ගෙඩියක් දුන්නා , Uniform රෙදිත් හම්බුණා.” – අරගලය වෙනුවෙන් පොඩ්ඩා දැමූ සටහන

සමාජ මාධ්‍ය භාවිත කරන තරුණ පරපුරේ කවුරුත් දන්න චරිතයක් තමයි පොඩ්ඩා.
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනතා අරගලය වෙනුවෙනුත් නිතරම වගේ හඬ අවදි කරන කෙනෙක් තමයි පොඩ්ඩා කියන්නේ.
ඉතිං අපි මේ කියන්න යන්නේ ඔහු සිය මුහුණුපොතේ දැමූ අපූරු සටහනක් ගැනයි.

උඹලා දන්නවද මම ඉස්කොලේ යන කාලෙ ලංකාවේ යුද්දේ තිබ්බා, ඒ කාලේ අපිට Intervel එකට කිරි පැකට් එකයි බනිස් ගෙඩියක් දුන්නා , Uniform රෙදිත් හම්බුණා.
හැම අවුරුද්දෙම ,සමුපකාර card එකකුත් දුන්නා ඉස්කොලෙ ඇතුලේ සමුපකාරෙන් බඩු ගන්න..
CTB එකෙ free යන්න සිසන් කාඩ් එකකුත් තිබ්බා..
ඔය ඔක්කම බල්ලට දාපන්කො, දැන් යුද්දෙ ඉවර වෙලත් අද කාලේ ඉස්කොලේ යන උන්ට දුෂ්කර පළාත්වල හරි හමන් විදිහට වාඩි වෙන්න ඉස්කොලේක පුටු ටිකක් තියනවද ?? Teachers ලට ඉස්කොලෙක හරි හමන් Blackboard එකක් තතියනවද ??
එකයි අපි මේ system එක වෙනස්ම කරන්න ඔනේ.. ..
සැබෑ අරගලයට ජය..

50be2e74 4820 4dd7 b258 3da08ac26ab2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?