එළැඹෙන පාස්කු ඉරුදිනට විශේෂ ආරක්ෂාවක්

එළැඹෙන පාස්කු ඉරුදින ඉලක්ක කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසනවා.

මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙ යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත සිදු කෙරීමට නියමිතයි.

තවද පොලිස්පතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් දැනුවත් කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බවත් අදාළ නියෝග අවශ්‍ය අංශ වෙත යොමු කර ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා කියා සිටියා.

පාස්කු සතිය පුරා කතෝලික දේවස්ථාන ප්‍රසිද්ධ හෝටල් ඇතුළු ස්ථාන රැසකට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට සැලසුම් කර ඇති බව කියා සිටි ඒ මහතා ඒ සදහා ත්‍රිවිධ හමුදාව පොලිසිය, සිවිල් ආරක්ෂක හමුදාවද සහායට එක්වෙන බවද සඳහන් කළා.

පාස්කු ඉරුදින දේව මෙහෙයන් ට එක්වන බැතිමතුන්, මෙන්ම ප්‍රසිද්ධ හෝටල්වල රැදී සිටින්නන්ට ආරක්ෂාව ලබා දීම මෙහි අරමුණ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22